Sanda Thani Wela Ahase
&

සඳ තනිවෙලා අහසේ

Lyrics of Sanda Thaniwela Ahase

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

පියමං කළා දෙදෙනෙක්‌
සෙවණක්‌ බලා
පැතුමන්‌ බිඳි නිවසක්‌
ඇත සුන්වෙලා

පියමං කළා දෙදෙනෙක්‌
සෙවණක්‌ බලා
පැතුමන්‌ බිඳි නිවසක්‌
ඇත සුන්වෙලා

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

උයනක්‌ පිරී පිපි මල්‌
අද පරවෙලා
විහඟුන්‌ ගැයූ ගී වැල්‌
අද නැතිවෙලා

උයනක්‌ පිරී පිපි මල්‌
අද පරවෙලා
විහඟුන්‌ ගැයූ ගී වැල්‌
අද නැතිවෙලා

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා
උතුරා ගැලූ ගඟුලක්‌
අද වියළිලා

Sada Thani wela vela – Milton Mallawarachchi & Anjaleen Gunathilaka Angeline Gunathilake

More from aveterone