Siyapathak

සියපතක් පිපුණා

සියපතක් පිපුණා පොකුණු තෙර
නිල් විලේ නිල් විලේ
එක හිතින් පෙම් කලා නම් ඔබ
මට අගේ මට අගේ //

නෙතින් නෙත හදුනා වරින් වර
හමුවෙලා අප හමුවෙලා
පැතුම් මල් විකසිත කරන්නට
වෙහෙසුනා අප වෙහෙසුනා
මෙයද දෛවය මෙයද ඉරණම
වෙන්වුනා අප වෙන්වුනා

සියපතක් පිපුණා … //

සසර මඟ හදුනා අතර මඟ
තනිවුනා අප තනිවුනා
අත දුරක නොපිපී නෙලන්නට
බැරි වුනා මල් බැරි වුනා
සුවඳ සුදු මල් නිබඳ පිදු පෙම
‍ගොළුවුනා පෙම ගොළුවුනා

සියපතක් පිපුණා … //

Siyapathak Pipuna – Sashika Nisansala Shashika Shasika

More from aveterone

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks