Sriyawe

 ශ්‍රියාවේ | Sriyawe | Song & Lyrics

Lyrics of Sriyawe

මා… කාටදෝ මනාපයි
හිත කීවා මට දැනුණා
එ ඔබයි සනාථයී
ඈ දෙවුලියන් පරාදයි
බෝ මනරම් ඈ සදවන්
හිත නිවන හිනාවයී

මාගේ ආදරේට උපමා මදි සාගරේ
ලගින් රැඳී හිදින් මගේ
සීමාවේ

දැහැනින් බිඳී ගොසින් මා
පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින් මා මත් වුනාවේ
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

හදේ සොඳුරුම සිත් මානයේ
තැනුවා පෙම් මාළිගේ
මා.. සැමදා.. නුඹටම හද බැදුණා
උරුමයි අපි අපිටම මේ භවේ
මතු දිනකදි අතගෙන යනවා
කැන්දා.. නුඹ රන් තෝඩු පලන්දා

මාගේ ආදරේට උපමා මදි සාගරේ
ලගින් රැඳී හිදින් මගේ
සීමාවේ

දැහැනින් බිඳී ගොසින් මා පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින්.. මා මත් වුනාවේ…
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

දැහැනින් බිඳී ගොසින් මා පැටලී නුරාවේ
දහසක් හැඟුම් තුළින්.. මා මත් වුනාවේ…
රිදුමන් දමා ගොසින් මා සතුටින් සිනාසේ
ලීවා ඉතින් මගේ හිත ඔබටයි ශ්‍රියාවේ

Sriyawe sriyave – Krishan Karunarathna KKAY

More from raccoon