Un Okkoma Yaluwo Malli

උන් ඔක්කෝම යාළුවෝ මල්ලි

Lyrics

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ මුම්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
//

වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල⁣ බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
වැලි හොරු කුඩු හොරු කප්පම් ගහන මාටියෝ
බාල⁣ බෙහෙත් ගෙනත් ලෙඩ්ඩු මරණ වධකයෝ
කෝච්චි‍ වල මාල‍ කඩපු හොර‍ තක්ඩියෝ
මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ
මල්ලී‍, මෙච්චර කල්‍‍ නීතී‍ හැදුවේ මෙවැනි අපතයෝ

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ මුම්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ ⁣දිනෙව්වේ
බැංකු කඩපු හොරු සේරම තවම නිදැල්ලේ
කැළණි ගඟෙන් නයෙක් ඇවිත් ඡන්දේ ⁣දිනෙව්වේ
ආයෙත් අපි රැවටුනොතින් ඉවරයි රාලේ
අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ
මල්ලී, අල්ලලා හොරු ගිල්වමු අපි‍ දියවන්නාවේ

උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ මුම්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි
උනුත් එකයි මුනුත් එකයි
හොරු කවදත් හොරුම තමයි
උං ඔක්කොම යාළුවෝ මල්ලි
එක වල්⁣ලේ පොල්ම‍ තමයි
රට වැනසුවේ මුම්ම තමයි
හොරු අල්ලන්නෑ මුං මල්ලි

Un Okkoma Yaluwo Malli unuth ekai munuth ekai – Ranjan Ramanayake ramanayaka

More from raccoon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks