Kiri Sudu Sele

කිරි සුදු සේලේ

Lyrics

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ආයන්න කියවන්නෙ ඈ
මී බින්දු රස දෙන්නෙ ඈ
සිත පුංචි රිදවන්නෙ නෑ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ඔබෙ පුංචි ඒ පංතියේ
ඉඳගන්න සිතෙහි තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

Kiri sudu sele – Clarance Wijewardhana wijewardana klarance vijewardana claranse

More from raccoon

Enable Notifications OK No thanks