Sudu Asu Pita Nagala

සුදු අසු පිට නැගලා | Sudu Asu Pita Nagala | Song & Lyrics

Lyrics of Sudu asu pita nagala

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා

සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ
සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ
ආලේ ඔබේ මටනේ ප්‍රියේ
ආලේ ඔබේ මටනේ ප්‍රියේ

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා

මදු මල් පිපෙන්නේ අපි දෙන්න හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විඳින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මන මත් කරන්නේ මල් හී සරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා

සුදු අසු පිට නැගලා
මංගල රතේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝනි මෙමා

Sudu asu pita nagala – Indrani Perera

More from aveterone