Lyrics
කදුලු දිය වැව් යායේ
රහස් මුමුනයි ආයේ
සුළඟ නුඹ සහ මම පමණී ඉන්නේ
සුළඟ නුඹ සහ මම පමණී ඉන්නේ //
නොකීවද දහසක් පැතුම්
කියන්නට ලංවී ඉතින්
තිබුනා හිත තිබුනා
අහන්නට උන් සෑම දේ
දරාගන්නම් පාලුවේ අද මා
තනිවීලා
ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුඹ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ
කදුලු දිය වැව් යායේ …
රහස් ගොලුවූ හදවතේ
දරාගත් හැටි දුක ඔහේ
පෙරදා අපි දෙන්නා
ඔය සුසුම් සුලගක් වගේ
කැලැබුවා රලු හිත මගේ
හැරදා මා හැරදා
ඔයාගෙන ඒ හීනේ
ඇවිද යමු අපි ආයේ
සුළඟ නුඹ සහ මම පමණී ඉන්නේ
වැව් යායේ
කදුලු දිය වැව් යායේ …
සුළඟ නුබ සහ මම පමණී ඉන්නේ
Sulanga sulaga Nuba numba Saha Mama- Raveen raween Kanishka රවීන් කණිෂ්ක
Comment