Lyrics
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
ම හදේ කුසුම් පිපේ මනරම් //
රහසේ තුඩ තුඩ ගාවා
තනියට වන බඹරුන් ආවා
අප සඳ වතුරින් නාවා
රාත්‍රිය මෙලෙසින් පවතීවා
සුන්දර රාත්‍රියක් මෙතරම්
කවදා උදා වේද නොදනිම්
ඔබගේ සුසුම් වලින් උණුසුම්
ම හදේ කුසුම් පිපේ මනරම්
අහසේ හිරු නොනැඟේවා
අපගේ සිහිනය නොබිඳේවා
පුර සඳ අහසින් එළවා
රාත්‍රිය දුක් ගිනි නොගෙනේවා
සුන්දර රාත්‍රියක් මෙතරම් …//
Sundara Rathriyak Metharam – Chamara Weerasinghe wirasinha
Comment