Lyrics
වළාකුලක් වී නිල් අහසේ
වළාකුලක් වී නිල් අහසේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
මදු බදුන් පිරී ඉතිරී
ඈ රුව බොදවී මැකී යයි
රෑ අදුරේ සාගරයේ වෙරලේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වළාකුලක් වී නිල් අහසේ …
තරු ගලා වැටී දියවී තනිකම මතුවී නිවී යයි
මේ මොහොතේ නදී දියේ සිහිවේ
පාවී යන්නම් නිදහසේ සුලගේ
වළාකුලක් වී නිල් අහසේ …
Walakulak valakulak vi wi wee Vee Nil Ahase – Kasun Kalhara & Indrachapa Liyanage
Comment