Werala Konaka Hida

වෙරළ කොනක හිඳ

Lyrics of Werala Konaka Hinda

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී

වෙරළේ හැපෙනා දළ රළ අතරේ
මුමුණයි හෙමිහිට අපේ කතා
රැල්ලට නොපෙනී වෙනතක ගිය මුත්‌
සුදු වැලි මුමුණයි අපේ කතා

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී

ඔබ හා දොඩනට ගත සිත ශක්තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම්‌ කතාව නිමවී
සමුගන්නම්‌ අද තරහ නොවී

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මග මා පවන්‌ සැලී
පෙර දිනයක අප හමුවූ තැන හිඳ
වෙන්වන්නට මුණගැසෙමු යළී

වෙරල කොනක Werala Konaka Hinda – prince udaya priyantha

More from aveterone