Apa hamu una

අප හමුවුන තැන

Lyrics

අප හමුවුන තැන තනියෙන්
ඔබ විතරමයි ඉන්නේ
ඔබ හැරගිය තැන සතුටින්
ඉන්නවද නෑ දන්නේ

කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

මතකේ අපගේ රැදිලා මනසේ
සුසුමන් නිතැතින් පිරුනත් දෙහදේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුන තැන තනියෙන්

පැතුවත් හැමදා උපදින සසරේ
එක්වන්නට බෑ මගෙ රත්තරනේ
කවදාවත් ඔබ නාවත් තරහ නෑ හිතුනේ
එක පාරක් දුටුවානම් කඳුළු නෑ දෙනෙතේ

අප හමුවුන තැන තනියෙන්

Apa Hamu Una Thana thaniyen – Sashika Nisansala Shashika

More from aveterone

Enable Notifications OK No thanks