Aravinda Yaya

අරවින්ද යාය පීරා | Aravinda Yaya Peera | Song & Lyrics

Lyrics of Aravinda Yaya Peera

තාරප්‍ තර රීරප්‍ තර
තාරප්‍ තර රෝ
තාරප්‍ තර රීරප්‍ තර
තාරප්‍ තර රෝ
තාරප්‍ තර රීරප්‍ තර
තාරප්‍ තර රෝ
අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ
සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ

බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පන පුදලා හඳ පානේ ගියෙදෝ
බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පන පුදලා හඳ පානේ ගියෙදෝ

රෑ අන්දකාරෙ පානා කඳුලැල්ල මාරැවේ
රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ
රෑ අන්දකාරෙ පානා කඳුලැල්ල මාරැවේ
රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ
හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ
සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ

බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ
බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ

අරවින්ද යාය පීරා පොද මන්ද මාරැතේ
කැරකේවි හදේ බඳේ වැදී භද්‍ර යෙෳවනේ
රෑ අන්දකාරෙ පානා කඳුලැල්ල මාරැවේ
රස මන්දහාස හොරට විඳින හීන අසපුවේ
හදට වදින ගීයේ සුව සුවඳ ජීවිතේ
සරල සුගම ආලේ මේ භද්‍ර යෙෳවනේ

බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ
බාධා බැමි දාලා බැඳ දාලා නොවෙදෝ
හැරදා පණ පුදලා හඳ පානේ ගියෙදෝ

මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ
නයි වෛරෙන් නම් ආලේ මොටදෝ
මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ
නයි වෛරෙන් නම් ආලේ මොටදෝ
මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ
නයි වෛරෙන් නම් ආලේ මොටදෝ
මේ වෛවර්නෙන් ආලේ හැටිදෝ
නයි වෛරෙන් නම් ආලේ මොටදෝ

Aravinda Yaya Pira – K. Sujeewa sujiwa sujiva

More from aveterone