Awanhale Ma Langin

අවන්හලේ මා ළඟින් | Awanhale Ma Langin | Song & Lyrics

Lyrics Of Awanhale Ma Langin

අවන්හලේ මා ළඟින්
රැදී සිටි නිසන්සලාවී
දකින්න ආවේ පෙරුම්පුරා
මම කොලොම්පුරේදී
බිඳක් ලැබේදෝ ඔබෙන්
එදා මෙන් වදන් සෙනේහේ
සිතින් මුලාවී නොයන්
මගේ ලොව ඔබයි දයාවී

කොලොම්පුරේ මා මුලින් ආවදා
නොදත් නිසා මේ මගත් කීවේ ඈ
තෙපලූ වදනේ දැනුනා සහනේ
නිරන්තරේ පාලුවෙන් එදා මා
ගියත් සිතින් ඒ රුවයි සෑමදා
රැඳුනේ මහදේ
ඔබෙන් ආදරේ පතයි ජීවිතේ
දකිනා සිහිනේ

අවන්හලේ මා ළඟින්
රැදී සිටි නිසන්සලාවී
දකින්න ආවේ පෙරුම්පුරා
මම කොලොම්පුරේදී
බිඳක් ලැබේදෝ ඔබෙන්
එදා මෙන් වදන් සෙනේහේ
සිතින් මුලාවී නොයන්
මගේ ලොව ඔබයි දයාවී

අහස් තලාවේ හිරුත් මුලාවේ
අදත් ගෙවිලා තවත් පමාවේ
ඔබ ඒවී පෙනේ දැනුනා සහනේ
සිඟිත්තියකගේ අතගෙන පාරේ
ඔබ යයි මා නොදුටුව ගානේ
බිඳුණා සිහිනේ
සිතින් මුලාවී කළත් ආදරේ
අද මා තනිවී

අවන්හලේ මා ළඟින්
රැදී සිටි නිසන්සලාවී
දකින්න ආවේ පෙරුම්පුරා
මම කොලොම්පුරේදී
බිඳක් ලැබේදෝ ඔබෙන්
එදා මෙන් වදන් සෙනේහේ
සිතින් මුලාවී නොයන්
මගේ ලොව ඔබයි දයාවී

අවන්හලේ මා ළඟින්
රැදී සිටි නිසන්සලාවී
දකින්න ආවේ පෙරුම්පුරා
මම කොලොම්පුරේදී
බිඳක් ලැබේදෝ ඔබෙන්
එදා මෙන් වදන් සෙනේහේ
සිතින් මුලාවී නොයන්
මගේ ලොව ඔබයි දයාවී
සිතින් මුලාවී නොයන්
මගේ ලොව ඔබයි දයාවී

Avanhale ma Langin radi siti nisansalawi- Athula sri gamage

More from aveterone