Lyrics
දුර ඈත ජීවිතේ
පිපි සේ අවාරයේ
ඒ ආදරේ සැලේ
වේදනා මාරුතේ //
දෑසේ වේලි ඔබේ
ආරාධනා මැවේ //
මසිතේ ගලා හැලේ
සිහිනේ අතීතයේ
දුර ඈත ජීවිතේ …
මා ඒ අතීතයේ
ඈ හා මුලාවෙලා //
පිදු ඒ ස්නේහයේ
සිත මා බිඳී තියේ
දුර ඈත ජීවිතේ …
Dura Aatha Jeewithe jiwithe – Lakshman Wijesekara
Join Our WhatsApp Channel
Stay connected with your favorite artists and favorite music .
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
GeeMansala Stats (Jan 2026)
Since 2020
Total Lyrics : 1940
Total Artists : 220
Visitors online now – 1074
Highest online - 93698
(Users – 0, Guests – 1066, Bots – 8)
“Music is the wine that fills the cup of silence“
Meta tags : Sinhala love songs lyrics, Sinhala rock lyrics, Sinhala rap lyrics, Sinhala folk songs lyrics, Sinhala classical songs lyrics


Comment