Galu Kotuwe Nonachchi

ගාලු කොටුවේ නෝනච්චී

Lyrics of Galu Kotuwe Nonachchi

ගාලු කොටුවේ නෝනච්චී
රෑට බතට රෑ වෙච්චී
නුඹට ගෙනා
සූකිරි දිය වෙච්චී
තරහාද නෝනච්චී

ගාලු කොටුවේ නෝනච්චී
රෑට බතට රෑ වෙච්චී
නුඹට ගෙනා
සූකිරි දිය වෙච්චී
තරහාද නෝනච්චී

කොටු පවුරක් වගේ උසට
මන් ඉන්නම් උබේ තනියට
රෑ සඳ තුරුලට අරගෙන
මුහුද හඬන හඩ අහන්න

කොටු පවුරක් වගේ උසට
මන් ඉන්නම් උබේ තනියට
රෑ සඳ තුරුලට අරගෙන
මුහුද හඬන හඩ අහන්න

ගාලු කොටුවේ නෝනච්චී
රෑට බතට රෑ වෙච්චී
නුඹට ගෙනා
සූකිරි දිය වෙච්චී
තරහාද නෝනච්චී

හිතේ තියෙන පවු අරින්ඩ
නෙතේ කඳුලු පැන් ඉහින්ඩ
පූජාසනයක් නුඹෙ හිත
නා මල් පූජා කරන්න
හිතේ තියෙන පවු අරින්ඩ
නෙතේ කඳුලු පැන් ඉහින්ඩ
පූජාසනයක් නුඹෙ හිත
නා මල් පූජා කරන්න

ගාලු කොටුවේ නෝනච්චී
රෑට බතට රෑ වෙච්චී
නුඹට ගෙනා
සූකිරි දිය වෙච්චී
තරහාද නෝනච්චී

ගාලු කොටුවේ නෝනච්චී
රෑට බතට රෑ වෙච්චී
නුඹට ගෙනා
සූකිරි දිය වෙච්චී
තරහාද නෝනච්චී

Gaalu Kotuve Nonachchi – Karunarathna Divulgane karunarathne

More from aveterone