Lyrics
ගංඟා එන්නකෝ ගංඟා
මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා
දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර 
දිරූ ඉපල් අත් දඬු ඔසවාගෙන
නියඟෙන් දා ගිය සිරුර වාරු කර
බලා සිටිද්දී මා අහක බලාගෙන ගලා ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ
ගංඟා එන්නකෝ ගංඟා …
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව
පිපුරුණු දෙතොලින් අහස බලාගෙන
දිය පොද රහිතව අකාලට මහළුව
හඬා වැටෙද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදු ගියා ඔබ
නෑ නේද ඉතින් යලි අහක බලන් යන්නේ
ගංඟා එන්නකෝ ගංඟා …
Ganga Ennako Ganga – Abeywardana Balasooriya


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment