Lyrics of Hari Lassana Kavi Liyanna
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා
නුඹේ කවිය හිත අස්සේ සියුම් තැන් සොයා
හෙමි හෙමිහිට ආදරයේ ලැගුම් යදිනවා
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
මගේ හිතත් මට අහිමියි කියා සිතෙනවා
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා
මගේ හිතත් මට අහිමියි කියා සිතෙනවා
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
හරි ලස්සන කවි ලියන්න කොහොමද දන්නේ
කවුරුන්දෝ ලමිස්සියේ කියලා දුන්නේ
Hari Lassana kawi – Ajith Muthukumarana


		
		
		
		
		
		
		
		
		
		
		
		
Comment