Lyrics
කඳුලට බියේ සඟවනා නෙතු අග කඳුළු බොඳ වුණා
මුතු කැට වගේ කියා එදා මෙමා ඔබේ නෙතේ කඳුලැල් පිස ලෑවා
මාගේ ආදරෙ මා පෑවා නොහඬා හිනැහෙන් කීවා //
කඳුළු සල සලා මගෙ වැරදි පවසලා මහද පෙළ පෙලා ඔබ සෙනෙහේ නැති කළා //
සෙනෙහේ මට ඕනා නෑ එනමුත් මගේ තරහක් නෑ සිත මාගේ හඬන්නේ නෑ
කඳුලට බියේ සඟවනා…..
වැරදි ඉවත ලා මා හිටියේ ළංවෙලා මහද රිදවලා ඔබ අද දුරස් වෙලා //
ආයේ මා එන්නේ නෑ ඔබ මා යලි හමු වන්නෑ සිත මාගේ හඬන්නේ නෑ
කඳුලට බියේ සඟවනා…..//
kandulata biye sangawana ,kadulata biye sagawana-Athula Adikari
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment