Lyrics
සඳ එනකොට ගෙට රිoගාපන්
සඳ එළිය ඇවිත් මුහුණ සිප ගනියි
එතකොට මට හුඟක් දුක හිතෙයි
හිත රිදුනොත් නුඹට පවු පිරෙයි
සඳ එනකොට ගෙට රිoගාපන්
හරිම හරී දඟයි කෙහෙරැල්ල මුරණ්ඩුයි
එතකොට මට හරිම හරී බයයි
හිත මුරණ්ඩු වේදෝ නුඹ පිටගo යාදෝ
මගෙ සිතිවිලි අතුරක යන ගානයි //
සඳ එනකොට…..
බඹරු හරි වසයි මල්වලට කෑදරයි
නුඹත් මලකි මගේ හිත බරයි
මගේ රත්තරන් එකී හිත කැක්කුන් දේවී
මම හීනවලට හුරු නැති ගානයි //
සඳ එනකොට…..
sanda sada enakota – Amarasiri Peiris
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment