Lyrics
අපි ආයෙත් හමුනොවූනා නම්
ඉස්සර දවසක මියගිය සෙනෙහස
යලි ඉපදී මා හද හඬවන්නට
අපි ආයෙත් හමුනොවුනානම්
ඔබ නාදුනනා විරහා වේදනා
පෙරදා වින්දේ මා පමණයි //
හුඟ කලකින් හමුවී සෝලතැවුල්
අදත් විදින්නේ මා පමණයි
අපි ආයෙත් හමුනොවූනා නම්…..
සමුගන්නට නම් අහිමි ආදරෙන්
ආයෙත් ඇයි අප හමුවන්නේ //
ආදරයේ කඳුලින් මිය යන්නද
ජීවිත ඉරණම විසදෙන්නේ
අපි ආයෙත් හමුනොවූනා නම්…..
Api ayeth hamu nowuna novuna nam – Somathilaka Jayamaha
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment