නෙතු කැල්ම 

Lyrics

නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි
නෙතු කැල්ම මා වෙලයි
සඳ කැල්ම වාගෙමයි

සුවඳයි මේ සුසුම්
සිහිලැල් ද නෙත් පියුම්
නො ලියූ කවි පෙලක් වාගේ
මම කෝම එනවනම්
මනලෝල පෙම් හැඟුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවී එහි වූ රහසින් ඇලලී
සුවඳයි මේ සුසුම් සිහි ලැල්ද නෙත් පියුම්
නොලියු කවිපෙලක් වාගේ
මම කෝම නුබවනම්
මනලෝල පෙම් හැගුම්

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියම් මනලොල පෙම් බැදුම්

ජීවිතේ සුවඳයි ඔබගේ සුසුමින් පිරවූ
මේ පවන් හමුවේ එහි වූ රහසින් ඇලලී

දෙලවන් ලෙයින් පිරු සුමුදුයි ද හාදු මල්
සිහිනෙන් ආ මේ සුගන්තේ
රුව කොම මම කියම් මනලොල පෙම් බැදුම්

නෙතු කැල්ම මා වෙලයි… ///

Nethu kalma kelma ma velai Sanda Sada Kalma – Bathiya & Santhush

More from elon

Enable Notifications OK No thanks