Lyrics
හිනැහෙන්න මට ඉගැන්නු
සැනසෙන්නට මග පෙන් වූ
කටු කොහොලින් පිරි මෙලොවේ //
හිනැහෙන්න මට ඉගැන්නු
සිතුවිලි ගිර මිදීලා
යා නොදී වියරු වීලා //
සහනයේ කැදලි හැදුවේ
හිනැහෙන්න මට ඉගැන්නු
හද පියුම මගෙ නෙළාලා
ඔබෙ දෙපා ළඟ පුදාලා //
හිස් දෑතිනි අද ඉන්නෙ
හිනැහෙන්න මට ඉගැන්නු
පිදු පියුම පර නොවේවා
මතු මතු ද පුබුදු වේවා //
මා එපමණයි පතන්නේ
හිනැහෙන්න මට ඉගැන්නු…..//
Hinahenna mata igannu -J.A. Milton Perera
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment