ඉමිටේෂන් මාල පොටේ

Lyrics

ඉමිටේෂන් මාල පොටේ පාට ගෑවුනාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරං //

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බිංදු බිංදු සරා සඳ වෙලා
මගේම සිත් මල තුරුලට දේවතාවියක් කුළුදුල හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ…..

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු නින්දෙදි ඇහැ පියවෙනකොට
දුරට ගිහිල්ලා පූජාසනයෙන් තියන්න සමන් පිච්ච මල් අහුරක්
අරන් ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ…..//

imitation mala pote -Athula Adikari

More from elon

Similar

Comment

Your email address will not be published. Required fields are marked *