සඳ දිය උතුරා

Lyrics

සඳ දිය උතුරා
අපතේ යයි ගිලී නාන්නට එන්න ප්‍රියේ
තරුකැට ගිලිහී දියේ ගිලෙයි
ඒ තරු ඇහිදින්නට එන්න දියේ //

තුරුවැල් අහගෙන සිටින නිසා//
කට වහගෙන හිටියොතින් ගුණයි
රාත්‍රියට ඇස් තියෙන නිසා
දගවැඩ හොද නෑ බලාගෙනයි

සඳ දිය උතුරා…..

හරිම කෙටියි රෑ තුන්යාමේ//
හරියට එක යාමයක් වගේ
ඉර දුටුවත් නාඩන්න කියා
පණිවිඩයක් යැවුවොතින් හොඳයි

සඳ දිය උතුරා…..

Sanda sada diya uthura- Nirosha Virajini

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks