Lyrics
ආදරේ හදේ රුවා ජීවිතේට සහනේ
වාසනා ගෙනා නිසා මා ඔබේය ලඳුනේ
තව රෝස මල් වගේ ළඳුන් ආදරේ කියා ඇතත්
මා දිහා සිනා සලා ඈ මුලාවේ වැටුනේ
ආදරේ කියූ සැනින් මා මනාප නොවුනේ
මා ඔබේ ළඟ ඉන්නේ කිසිදාක නෑ වෙන්වන්නේ
මා සංසිද වූ සුවේ මේ නිම් නැති ආදරේ
සුරදූතිකාවියන් ඇතත් මා නැතේ වශී වූනේ
ආදරේ හදේ රුවා…..
මා හද සනසන ආදරේ සැමදා මා ඔබ ළඟ තනියේ
ඔබ දැකුමයි ඒ සැනසීම මගේ මා සිතින් ඔබ නෑ මැකුනේ
තව රූ සුරූපියන් ඇතත් මා නැතේ වශී වූනේ
ආදරේ හදේ රුවා…..
adare hade ruwa love – Athula Adikari
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment