Lyrics
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න //
ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න
මලක් වෙලා ...
මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
පවන් රොදක් සේ මා ලඟ වෙලී
ජීවිතේ දුක නිවා ලන්න
මලක් වෙලා...
Malak Wela vela - Sunil Edirisinghe Edirisingha සුනිල් එදිරිසිංහ
Comment