සුදු සේල දවටා

Lyrics

සුදු සේල දවටා මුතු මාල පළඳා
සරණේ බැ‍ඳෙනා පිංබර මනමාලියේ
සුභ සිහින ඉටුවී පෙම් කිරුළ දිනුවේ
පිළිගන්න මාගේ සුභ ප්‍රාර්ථනා//

පෙරදාක මාගේ හද මන්දිරේ
සිටියා ඔබේ පෙම්වතා //
දෛවේ සිනාසීලා හඬවාලා මා
උදුරා දමා වෙන් කළා

සුදු සේල දවටා…..

දෑසේ මගේ මේ කඳුළැල් මකා
දෙතොලේ සිනා කැන්දලා //
ගයමී මෙසේ ගීත ජය මංගලම්
ජය මංගලම් සෑමදා

සුදු සේල දවටා…..

Sudu sela dawata – Chandralekha Perera

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks