Habibi

හබිබී

Lyrics

ලග ලගම යාවෙලා හිනාවේ
නෙතු වෙත මං නතු වේ
මා සතුද හිතුනේ
හදවතම කිතිකැවී ගියාවේ
හදගාව තනිවේ
මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත්කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ
හබිබී හිත ගත්ත වේගේ
නොබිමක් වෙච්ච ආලේ
හබිබී ගෙන ආපු තාලේ //

මෙල්ල කරයි කරකලා
තද සෙල්ලම් පා නටමු නලෝලා //

මේ රසතරේ ඔබේ
දෙතොල් රාග මතින් මත් වෙලානේ
මටත් රහසක් කීවා
හෙටත් එන්නයි කීවා
වෙන්නේ කොහොමා
මතක් වීලා ඈටා

හබිබී කුසුම
විහිද සුසුම
හැගෙවී කුමට
කරමි සසල
ඔය දෑස යාවී
මේ ගංගාවේ රෑම නාවී

ඔය වියබු කරල් දිගැති
සුදු මුහුන දැක්කම හබිබී
මා වරදනු මන නොනැගි
නුඹ එක්කමයි යන්නේ මා

මගේ හැගුම් දෝරේ විසිරිලා
මගේ හැගුම් දෝරේ විසිරිලා
මට යන්න බෑ නේ ඔබ දමා
මට යන්න බෑ නේ ඔබ දමා
තරු රගයි ඇවිත් ඔබ වටා
තරු රගයි ඇවිත් ඔබ වටා
හිත අයදී අනුරාගේ
මා මත්කල මදහාසේ

හබිබී නුඹ දැක්ක වේලේ… //

Habibi habebe – Bathiya & Santhush bns භාතිය හා සන්තුෂ්

More from elon

Enable Notifications OK No thanks