සඳ ලතා පායලා

Lyrics

සඳ ලතා පායලා මල් වැට ගාව ඉරි මා උදේ
සුදු මල් තාරුකා ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ //

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
⁣නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ⁣ප්‍රේමාදරේ
මට දැනුනා රත්තරන් //

සඳ ලතා පායලා…..

වෑහෙනා මුත් ඒ ම⁣නෝලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා //
පාළු රාත්‍රියේ සඳරේණුවෙන්
පුරවන්කෝ රත්තරන් //

සඳලතා පායලා…..

Sada sanda latha payala -Keerthi Pasquel

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks