Lyrics
සිත ඔබට මුවා වී ඉකිබිදිනා
ඔබ ඇය හා සිනා සී සුව විදිනා
ප්‍රේම ලොවේ දොර කවුළු වැසී
සිත ඉකිගසමින් හඬන හැටී
සිත පෙමට මුලා වූ දා ඉදලා
සිත ඉවසන් නෑ කොපමණ සිතුවත්
දුක අඩු වී නෑ කොපමණ හැඬුවත්
ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
සිත පෙමට මුලා වූ දා ඉදලා
සිත ඔබට මුවා වී …..
සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
දුක අඩුවක් නෑ ඔබ හමුවූවත්
ඔබ සමුගෙන නෑ ඇය සැනසූවත්
ඔබ ඇයට ලඟා වූ දා ඉදලා
සිත ඔබට මුවා වී …..
Sitha obata muwa wee wi vi -Nirosha Virajini wirajini
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment