Lyrics
උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ, සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ //
රළ පෙල කැලඹේ.. හසඟන විලසේ ලවනට සුදු මුදු පහස ලැබේදෝ //
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදිනගනීදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා ඉඳුනිල් දෙනයන සටහන්වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනල වසන්ත යෞවනයේ
කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ //
චන්ඩ මාරුතේ ඉන්ද්‍රඛීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථනා …
Unmada Vu wu Premadare – Kamal Addararachchi / Damayanthi Jayasooriya
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment