Lyrics
ආදරේ දිලිසේ මිණි පහන සේ
පහන් තුර මුදුනේ දිලිසේ දිලිසේ
දිලිසේ ආදරේ පළඳා හිස මුදුනේ
රන්කිරුළ සේ ආදරේ
ආදරේ පහන දල්වා යහන යට
තියන්නේ කවුරුදෝ කවුරුදෝ
ආදරේ රන්කිරුළ අගනා පාපිස්නේ
තියන්නේ කවුරුදෝ ආදරේ
යෞවනේ දවස අද වේ
කල් තියන්නේ හෙටට
කවුරුදෝ කවුරුදෝ
වසන්තේ මධු පිරුණු බඳුනේ
කඳුළු මුසු කරන්නේ කුමටදෝ
ආදරේ දිලිසේ …..
adare dilise – Amarasiri Peiris
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment