Lyrics
සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ //
සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා //
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ... ආදරේ
සෙනෙහස ලැබ ...
නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා //
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ... ආදරේ
සෙනෙහස ලැබ ... //
Senehasa Laba pibidena wita - Sunil Edirisinghe Edirisingha
Comment