Senehasa-laba-pibidena-wita

සෙනෙහස ලැබ

Lyrics

සෙනෙහස ලැබ පිබිදෙන විට
තහනම් නැති ආදරේ
මදහස සඳපානක් වී
උතුරා යයි ජීවිතේ //

සුවඳ සඳුන් සුවඳ පෙරා
කඳුළු උයන් මල් අතුරා //
වෙණ මිණි තත් වැයෙන රැයේ
උතුරා යයි ජීවිතේ… ආදරේ

සෙනෙහස ලැබ …

නඳුන් වනේ සිරි පතුරා
පැතුම් විලේ දිය උතුරා //
සඳ මිණි රැස් වැටෙන පැයේ
උතුරා යයි ජීවිතේ… ආදරේ

සෙනෙහස ලැබ … //

Senehasa Laba pibidena wita – Sunil Edirisinghe Edirisingha

More from elon

Enable Notifications OK No thanks