Lyrics
කතරේ සිසිල් පැන් පතා
මිරිඟුව හඩා ආ නියා
ලතැවී වැටී වැලපිලා
කවුදෝ සිටී රැවටිලා
හැමදා වගේ මගතොටේ
උදයේ හවා දුටු නිසා
බැලුවා විනා ඔබ දිහා
ඒ මිස නැතේ සිත බැඳී
නැත මා සිතේ ඔබ රැඳී
වැරදී හැඟුම් නෑ මැවී
කතරේ සිසිල් පැන් පතා…..
නෙතු යුග තිබේ ගම්මානේ
නිසි මඟ සොයා ගනු මැනේ
යනු මැන ඉතින් නොම රැඳී
කරදර නොවේ ආ ලෙසේ
නැත මා සිතේ ඔබ රැඳී
වැරදී හැඟුම් නෑ මැවී
කතරේ සිසිල් පැන් පතා…..
Kathare sisil pan- Chandralekha Perera
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment