උසුළු විසුළු

Lyrics

උසුළු විසුළු වදන් දොඩා ඔච්චම් කර බැල්ම හෙලා ///
සින්දු කඩේ කවුළු දොරින් මොන මොනවද කීවා
ඔයා මට දැනෙන්න වගේ කියා ඔය දෙනෙතින් කතා කළා
ඔයා ආලවන්තකමක් විදා ඔබේ දෙනෙතින් කතා කළා

මුලදී දැක්ක වෙලේ ඉඳන් මට හරියට තරහ ගියා
සමච්චලේ හිනාවෙච්ච කෙල්ලෝ රෑන මැදට වෙලා
මගේ ගත පණ නැතිව ගියා//ආඩම්බරයෙන් බැලුවට හිත නම් මගේ සසල වෙලා

උසුළු විසුළු වදන්…..

සින්දු කඩේ සින්දු ඇහුනෙ මං වෙනුවෙන් කියලා හිතෙයි
ඒ උනාට ලඟදි ඉඳන් නුඹ පෙනෙන්න නැතිවා වගෙයි
ඒ හින්දම හිත පාලුයි//දැක්කොත් ඔබ ආයෙත් නම් හිනාවෙනවා සත්තකමයි

උසුළු විසුළු වදන්…..

Usulu wisulu visulu – Nirosha Virajini wirajini

More from elon

Similar

Comment

Your email address will not be published. Required fields are marked *