තාරකාවෝ මැදින් අහසේ

Lyrics

තාරකාවෝ මැදින් අහසේ
පොලොව වෙත ආ සීත පිනි මෙන්
දයාබර ලෙස සිනාසී
බලා සිටියත් අහිමි වී

මා සොයාවිත් මගේ සුරතේ
නුඹ වෙලෙනු දැකුමට සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී

නෙක ලතාවන් තුරු සොයාවී
වෙලී පැටලී සිනාසී
පැතුම් පිරුවත් අහිමි වී
ඔබ අහිමි වී

මා සොයාවිත්…..

Tharakawo tarakawo tharakavo madin ahase- Centigradz

More from elon

Similar

Comment

Your email address will not be published. Required fields are marked *