Lyrics
රොන් සොයා පියඹන සමනලියක සේ
රිසිලෙස සරණෙමි වන පියසේ //
රොන් සොයා පාවෙලා පාවෙලා
නිල්වලා යනු බලා
දිලිසෙන පිනිබිදු මුතු ගොතලා
නිල්වන් සලු නෙලලා //
ගුවන් තලේ පුරා ලෙලේ //
කිරිසුදු උඩු වියනක් බැදලා
රොන් සොයා…..
තුරුලිය අතුඉති මුකුලු කලා
මල් මල් සෙමර සලා //
ලිහිනි ගිරා නුරා රසේ //
විද විද කිචි බිචි කියනු ඇසේ
රොන් සොයා…..
ron soya – Latha Walpola awa soya adare
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment