Lyrics
පාළු සැඳෑ සඳු පායාලා
ඔබ රන් සඳු වූ නිවසේ
ඔබ ගිය දා අවසන් ගමනේ
අප නෑ යළි හමුවන්නේ //
හිත මිතුරෝ නෑයෝ ඔබ කැඳවා
ගිය ඉරණම් ගමනේ
ශෝක සුසුම් දර සෑයේ ගිණිදැල්
මා ළය ඇවිලෙන්නේ //
පාළු සැඳෑ සඳු පායාලා…..
මා පමණී ඔබගෙන් තොර නිවසේ
පාළුව විඳවන්නේ
මල් වඩමේ සොහොනේ නිදනා ඔබ
නෑ නොවෙදෝ එන්නේ //
පාළු සැඳෑ සඳු පායාලා…..
Palu sanda sadaa sandu payala-Chandralekha Perera
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment