අම්මලා දුක් ගන්නේ

Lyrics

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා //

නුඹට ඇහැක්දෝ මගේ පුතා සොයන්ටා
බෑ නුබටා ඒ නුබටා බෑ //
ඉරට ගියාවයි සඳට ගියාවයි //
කොහේ ගියත් කුමක් කරන්දෝ

අම්මලා දුක් ගන්නේ…..

ලෝකෙට ලොක්කා වෙලා පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ //
බා සුරුවන්නී පාට රුවන්නී //
මගේ පුතා කෙලෙස දකින්දෝ

අම්මලා දුක් ගන්නේ…..//

Ammala duk ganne puthun hadanta – Latha Walpola

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks