Lyrics
ඔබ ඇසිපිය ලන හැම වාරේ
හිනැහේ හද මල යලි පිපිදී
ආදර පින්නේ නහවනු නිබදේ
පුද දෙන්න සෙනෙහෙ විකසිත වේවි //
ලා හිරු දහසක් පෑයූවානම්
අප රජ දහනේ එළිය ගෙනෙන්නයි
සිහිලස දී ඔබ සෙවනේ
සෝක තාප ඈත පාවුනා
ඔබ ඇසිපිය ලන හැම වාරේ…..
තනියක් නොදැනේ ඔබ මා ළඟ නම්
කිරුළු දරයි පෙම් සිංහාසනයේ
ලොව හමුවේ මුහුණ දෙමී
මා හදේ නැවුම් පැතුම් මවා
ඔබ ඇසිපිය ලන හැම වාරේ…..
oba asipiya lana hama hema ware vare -Niranjala Sarojini
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment