Lyrics
යාළුවේ සිතින් හඬන්නෙපා මාළුවෝ තවත් හිඳී ජලේ
ප්‍රේමයේ රඟේ තාරුකා වගේ රෑ දිලී උදේ නිවී නිවේ
යාළුවේ සිතින් හඬන්නෙපා
ලෝ උපන් දිනේ පටන් ප්‍රේම වේදනා සුසුම්
මේ කුණාටු සීත මාරුතේ දේශ දේශයේ මවා
ලෝ නිරන්තරේ දවා යෞවනේ නසාලු යාළුවේ
යාළුවේ සිතින් හඬන්නෙපා…..
සෑම ප්‍රේමවන්තයෝ රෑ දිවා හැඬූ නෙතේ
බිංදු බිංදු ඈත පාවෙලා සාගරේ තරංග සේ
හෝ හඬින් විලාප දේ ඒ උදාර ආදරේ අමා
යාළුවේ සිතින් හඬන්නෙපා…..
yaluwe yaluve sithin hadannepa-Neela Wickramasinghe
More from elon
Similar
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment