&

නගේ නගේ වැහි එනවා

Lyrics

නගේ නගේ වැහි එනවා පැලට වරෙන්නේ
අකලට ආ වැහි කෝඩෙට මොටද තෙමෙන්නේ
වැහි බීරිම හීන් පොදයි ඇඟේ වදින්නේ
මහ වැස්සට ගෙට වෙන්නයි හනික දුවන්නේ //

ගෙදර අයත් ගමේ ගිහිං පාලු දැනෙන්නෙ
වැස්ස තුරල් වෙන තුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහා නොවන්නේ //

නගේ නගේ වැහි එනවා…..//

ගෙදර අයත් ගමේ ගිහිං පාලු දැනෙන්නෙ
වැස්ස තුරල් වෙන තුරු ටිකකට නවතින්නේ
කිරට හඬන බිළිඳු පුතා ඇති සාගින්නේ
පමා නොවී මම යන්නම් තරහා නොවන්නේ //

නගේ නගේ වැහි එනවා….. //

nage nage wahi enawa vahi -Victor Rathnayake/Neela Wickramasinghe nila

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks