palu nisala rathriye

පාළු නිසල රාත්‍රියේ

Lyrics

පාළු නිසල රාත්‍රියේ
මැවේ සුසුම් හදේ
සඳේ කැලුම් පෙරා දී
සිතේ ගිමන් නිවේ //

ඔබෙන් ලැබූ සෙනෙහස විඳ
පැතූ ප්‍රාර්ථනා //
නුවන් තුලින් කඩා හැලෙයි
ප්‍රේම වේදනා
ප්‍රේම වේදනා

පාළු නිසල රාත්‍රියේ…

පෙරුම්පුරා බලා හිඳිමි
හමුවනා තුරා //
සොයා එන්න මා වෙතේ
ආදරේ පතා
ආදරේ පතා

පාළු නිසල රාත්‍රියේ…

Palu පාලු Nisala Rathriye – Chandana Liyanarachchi චන්දන ලියනාරච්චි

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks