ජීවිතේ යොවුන් වියේ

Lyrics

ජීවිතේ යොවුන් වියේ ස්නේහයේ කුසුම් වැටේ පාට පාට මල් මේ යොවුන් අපේ //

ඈත හෝ මෑත හෝ මව්බිමේ අපේ යහළුවෝ යෙහෙළියෝ මේ ඔබයි මමයි //
රත්තරන් මෙවන් සෙනේහයෙන් ලස්සනයිලු ජීවිතේ අපේ

ජීවිතේ යොවුන් වියේ…..

මන්දිරේ පැල්පතේ කවුරු කවුරු හෝ ආදරෙන් උනුන් හා දැන්  සිනාසෙමු //
යෞවනේ උදාර පාලනේ දෑත දෑත හා බැඳී ඉමු

ජීවිතේ යොවුන් වියේ…..//

jeewithe yowun wiye jiwithe jivithe -Charitha Priyadarshani

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks