Dangakara Hadakari
, , &

දගකාර හැඩකාරී

Lyrics

දගකාර හැඩකාරී ඔබේ කම්බුල් වලට වඩා
මල් පෙති සිනිදු නෑ කියා මම දන්නවා
ඔබේ මිනි නිල් දෑස වසා
මගේ සිත උමතු කලා කියා ඔබ දන්නවා //

ඔබ මලක් වෙල සොදුරු මගේ පපුව පුරා පිරිනු
නිමාවක් නැති ආදරේ කවුරුවත් දන්නේ නෑ
අපේ දිවි තිබෙන තුරා ඔබ මට ලෑබුනා කියා

දිවි මැදුර පුරා පිරිනු දෙව්දුවක් වෙලා තුරුලු
නිමාවක් නැති ජීවිතේ කවුරුවත් දන්නේ නෑ
සසරින් සසර සරා ඔබ මට ලෑබුනා කියා

දගකාර හැඩකාර…///

Dagakara dangakara Hadakara – Bathiya & Santhush bns භාතිය හා සන්තුෂ් Randir randhir Ashanthi Romesh Sugathapala Iraj

More from elon

Enable Notifications OK No thanks