Lyrics
ඉම් නොදැනයි මං පිපුනේ
නිල් ඉඳුවර මල් අරණේ
ලෙන්ගතු සුවඳින් ඇලුනෙම්
ඉම් දැන කිම පල සුහදේ //
සැඩ ගම් මායිම් මං මැද
අපි දෑලේ දෙඅත සබඳ //
එක ඉරහඳ යට පිපි විට
මේ සුවඳට ඉමක් කොහිද
ඉම් නොදැනයි මං පිපුනේ…..
සුදිල සුදට පෙම් බැඳි ලොව
අව පැහැවුනු දල මල මම //
මලක් වෙන්න පිං පල ලද
අනුහස ඔය සුවඳෙහි ඇත
ඉම් නොදැනයි මං පිපුනේ…..//
Im nodanai mn man pipune – Nirosha Virajini wirajini
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment