රන්ගිර මා

Lyrics

රන්ගිර මා ඔබ එගිර සිඹින හිරුට සමානා
පන්හිඳ මා ඔබ එයින් ගෙතෙන ගීය සමානා //

රන්ගිර හිස හිරු හිනැහෙත
එලියෙන් මුලු ලොව දිදුලත
නමුදු හිරුට ලං වන්නට​
වරම් නොමැතියේ
ඉරෙන් ලොවක් එලිවනු දැක​
මසිත බැබලියේ

රන්ගිර මා…..

පන්හිඳ ගෙතු ගී ගැයවෙත
මිහිරෙන් තුන් හිත නැහැවෙත
නමුදු ගීය දුන් මිහිරට​
උවම් නොමැතියේ
එයින් ලොවක් සැනසෙනු දැක​
මසිත නැලවියේ

රන් ගිර මා…..//

Rangira Ma-Nirosha Virajini

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks