දවසක් දා රෑ

Lyrics

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ දෙනෝදහක් මැද ඒ රුවමයි දුටුවේ
සවන් පිරූ සත්සර මැද්දේ ඔහුගේ ගී හඬ මට ඇසුනේ,
මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ // කලබල නගරේ යද්දී මද්දහනේ
නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුනේ සවන් පිලූ රිය හඬ මැද්දේ
ඔහුගේ ගී හඬ හිත රැදුනේ,මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ //

හැමදා නින්දේ සිහින වැලේ සැඟවෙන්නේ ඇයි හිත රිදවන්නේ – කිසිවක් නොකියන්නේ
ඔහු අත වෙනතක බැඳිලා දෝ නෑ දන්නේ කොතැනද නවතින්නේ – කවුදෝ දන්නේ //

දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ…..

Dawasak davasak da ra raa re wasantha sanakeliye-Neela Wickramasinghe

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks