Lyrics
අර වහිනා වරුසාවයි පිරෙනා
මා දෙනෙතේ හෙට ඔබ නැතිදා
තනියට මාගේ මගේ ලගින්
මා සිතේ මේ රාත‍්‍රියේ
මල්බර වූ කඩුපුල් මල ඔබදෝ
මගේ හිත රිදෙනා ඒ මොහොතේ
වැහිබිදු නුබ සිබිනා
මගේ හිත රිදෙනා වැහිබිදු නුබ සිබිනා
ඒ මොහොතේ මේ රාත‍්‍රියේ
මල්බර වූ කඩුපුල් මල ඔබදෝ
මගේ හිත රිදෙනා ඒ මොහොතේ
වැහිබිදු නුබ සිබිනා
wahibidu vahi bindu bidu nuba sibina- Centigradz
More from elon
ගී පද පේළි දියුණු කරන්න උදව් වෙන්න
ඔබට දැනෙන දේ WhatsApp පණිවිඩයක් දාන්න. ඒ සදහා පහල click කරන්න
අපගේ online රේඩියෝ එක අහන්න – Click Here
Join Our WhatsApp Group
Stay connected with your favorite artists and favorite music .
Advertisement
GeeMansala 2023
Comment