රන් ටිකිරි සිනා

Lyrics

රන් ටිකිරි සිනා මුව මුව පාලා
ළංවී
අත් අල්ලාගෙන ඇස් දැල්වූවා //

දෑතේ බැඳිලා ඈතට දුවලා
නොපෙනී යනවද සුදු නංගී
ඉනිමං නැඟලා ලස්සන හොයලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා…..//

බාලේ ගෙවලා ආලේ දුරලා
නොපෙනී යනවද සුදු නංගී
දඟකර සිටලා ගංතෙර හැරලා
ගමනක් යනවද සුදු මල්ලී

රන් ටිකිරි සිනා…..//

Ran tikiri sina-Neela Wickramasinghe Nila

More from elon

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks